ඔබ බැංකුවට මුදල් බැර කරන්නේනම්, බැංකුවෙන් ලැබෙන රිසිට් (BANK SLIP) පතෙහි පිටපතක් අප වෙත වට්ස්-ඇප් හරහා +9475 926 2032 අංකයට හෝ ඊ මේල් මාර්ගයෙන් [email protected] යන ඊ මේල් ලිපිනයට ලැබීමට සළස්වන්න.
එම රිසිට් පත එවීමේදී ඔබගේ නම, දුරකථන අංකය පැහැදිළිව සටහන් කරන්න ඔබ විසින් අප වෙත ලබා දෙන සියළු දායක මුදල්, ඔබගේ ඡායාරුපය සමගම (ඔබගේ එකඟත්වය මත ) මෙම වෙබ් අඩවියේ පළ කරන අතර එය සදාකාලිකව මෙහි ප්‍රදර්ශනය වනු ඇත.
ගිණුමේ නම – පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය ගිණුම් අංකය – 90233182 බැංකු ශාඛාව – ලංකා බැංකුව, වාරියපොල ශාඛාව
ගිණුමේ නම – පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය ගිණුම් අංකය – 153020052037 බැංකු ශාඛාව – ලංකා බැංකුව, වාරියපොල ශාඛාව
Year
Month
Day
පාදෙණිය සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ පළමු වැඩසටහන, පාදෙණිය පුරාණ රාජමහා විහාර පූජා භූමියේදී 2023-02-05 වන දින මහ සඟරුවනේ මූලිකත්වයෙන් පවත්වන ලදී. ඓතිහාසික පාදෙණිය පුරාණ රාජමහා විහාරාධිපති විශේෂ ශාස්ත්‍රවේදී පූජ්‍ය කටුමුළුවේ සුමනරතන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා ප්‍රදේශවාසී දායක මහත්ම මහත්මීන් ඇතුළුව ව්‍යාපාරික භවතුන් රැසක් එක්ව සිටියහ. පැමිණ සිටි ව්‍යාපාරික භවතුන් ඇතුළු බොහෝ පිරිසක් මෙම අති උතුම් සත්කාර්යය සඳහා ඔවුන්ගේ ආශිර්වාදය සමගින් මූල්‍ය පරිත්‍යාගයන් සිදු කිරීම මෙහි වූ සුවිශේෂී කටයුත්තක් ලෙස ඉතිහාස ගත විය.